fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත්වීම නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අනුමත කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 11:17

ශි‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සමඟ මහ මැතිවරණය ඉදිරිපත් වීම ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අනුමත කර තිබෙනවා.

සියලු ආසන සංවිධායකවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්