fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයෙන් මගීන් රැගෙන ඒම තාවකාලිකව නවත්වයි

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 09:54

ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවෙන් මගීන් ගෙන්වා නොගන්නා ලෙස රජය සියළුම ගුවන් සමාගම්වලට ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය උපදෙස් දී තිබෙනවා.

හෙට(14) සිට සති දෙකක කාලයක් මෙම තීරණය බලාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 09:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්