fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්විටර් කාර්ය මණ්ඩලයට නිවසේ සිට රැකියා කරන්නැයි ට්විටර් සමාජ ජාලය දැනුම් දෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2020 15:41

ට්විටර් කාර්ය මණ්ඩලයට නිවසේ සිට රැකියා කරන්නැයි  ට්විටර් සමාජ ජාලය දැනුම් දෙයි

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ට්විටර් සමාජ ජාලය ලොව පුරා සිටින තම කාර්ය මණ්ඩලයට හා නියෝජිතයන්ට නිවෙස්වලට වී රැකියා කටයුතු සිදු කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ප්‍රථමයෙන්ම කොරෝනා වෛරසය හමු වූ චීනයේ සිටින ට්විටර් කාර්ය මණ්ඩලයට නිවෙස්වලට වී රැකියා කටයුතු සිදු කරන ලෙස මීට පෙර ඉල්ලීමක් කළා. ලබන මාසයේදී ජපානය, දකුණු කොරියාව හා හොංකොං යන රටවල සිටින කාර්ය මණ්ඩලවලට ද නිවසේ සිට රැකියා කටයුතු කරන ලෙසයි ට්විටර් සමාජ ජාලය ඉල්ලා ඇත්තේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2020 15:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්