fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවන T20 තරඟයේ ජය බංගලිදේශයට

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2020 09:37

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 දෙවන තරඟයේ ජය හිමිකර ගැනීමට බංගලිදේශ කණ්ඩායම සමත් වුණා.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කී‍්‍රඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 119 ක් රැස්කළා. බෙ‍්‍රන්ඩන් ටේලර් නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 59 ක්.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ බංගලිදේශය පන්දුවාර 15 යි පන්දු 5 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 120 ක් ලබාගත්තා. ලිප්ටන් දාස් ලබාගත් ලකුණු සංඛ්‍යාව 60 ක්.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2020 09:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්