fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පස්වරුවේ

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2020 09:09

ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (12) පස්වරුවේ රැස්වනවා.

ඒ හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. වර්තමාන දේශපාලන තත්වය ඇතුලු කරුණු පිළිබදව එහිදී වැඩි අවධානය යොමුකරන බවයි පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසන්නේ.

ජනතා අවශ්‍යතා අනුව කටයුතු කරන බවයි වීරකුමාර දිසානායක මහතා පෙන්වාදුන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2020 09:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්