අන්තවාදීන්ගෙන් තොර තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ගොඩනැගීමට පොදුජන පෙරමුණට ශක්තියක් වන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඒ නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මහමැතිවරණය සදහා පොදුජන පෙරමුණ මනා සූදානමකින් පසුවන බවද මෙම මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/SOMliStAKD8″]