fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෝෂ් ස්ප්‍රින්ට් චැලෙන්ජර්ස් ඒෂියා තරගාවලියේ 3 වන ස්ථානය ඒෂාන් පීරිස්ට

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2020 15:43

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර ඒෂාන් පීරිස් පසුගියදා පැවති පෝෂ් ස්ප්‍රින්ට් චැලෙන්ජර්ස් ඒෂියා තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගැනීමට සමත්වුණා.

ආසියා මෝටර් රථ ධාවන ශූරින් රැසක් සහභාගි වූ තරගාවලිය පැවැත්වුණේ මැලේසියාවේදීයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒෂාන් පීරිස් මෙම තරගාවලිය සඳහා සහභාගි වුණේ ඇබ්සලූට් රේෂිං කණ්ඩායම වෙනුවෙන්. මම තරගාවලිය ජයගත් ඒෂාන් වියට්නාමයේදී ලබන මාසයේ පැවැත්වෙන පොෂ් කැරේරා කප් ඒෂියා තරගාවලිය සඳහා ද සහභාගි වීමට නියමිතයි. මෙම තරගාවලියේ ජයග්‍රහණයත් සමග ලබා ගත් ප්‍රසාද ලකුණු හේතුවෙන් ඒෂාන් පීරිස්ට ෆෝමියුලා තුන්වන කාණ්ඩයේ ආසියා තරගාවලියට සහභාගි වන පළමු ජයග්‍රාහකයින් පස් දෙනා අතරට එක්වීමේ අවස්ථාව ද හිමිවුණා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2020 15:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්