fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා ආසාදනය වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2020 12:58

බි‍්‍රතාන්‍ය කණිෂ්ට සෞඛ්‍ය අමාත්‍යවරිය වෛද්‍ය පරීක්ෂාවකට ලක්වී තිබෙනවා. එහිදි ඇයට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට හෙළිවී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළා.

ඒ සම්බන්ධ තොරතුරු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙනවා. ඒ අනුව කණිෂ්ට සෞඛ්‍ය අමාත්‍යවරිය අවශ්‍ය ප‍්‍රතිකාර වෙනම ලබා දීමයි අපේක්ෂාව.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2020 12:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්