fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැඩි උණුසුම පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් යළිත් අවවාදාත්මක නිවේදනයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2020 10:40

දැඩි උණුසුම පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යළිත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. එය වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමකයි පවතින්නේ.

බස්නාහිර , සබරගමුව , වයඹ පළාත් සහ ගාල්ල , මාතර හා මොණාගල දිස්ති‍්‍රක් ඊට ඇතුලත් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසටත් දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2020 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්