ජනාධිපතිතුමාගේ අරමුණ වන්නේ රට පූර්ණ සංවර්ධනයකට ලක්කිරීම බව ජනාධිපති නීතීඥ අලිසබ්රි මහතා පවසනවා.
නාත්තණ්ඩිය කොට්ටාරමුල්ල ප්රදේශයේ පැවති හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=AuVGzjjoG2s&feature=youtu.be&fbclid=IwAR0oOvOKuTCFb-AF51MwDHEv5P8q5TxDVwWeibRCezQupuE1OjzE4noiGzk”]