fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ තුන් දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2020 10:14

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

බගවන්තලාව පොලිීසිය වැටලිම සිදුකළේ බෝරාවත්ත ප‍්‍රදේශයේදි. මැණික් ගැරිම සඳහා උපයෝගි කරගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2020 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්