fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව 2 වන විශාලතම ආයුධ ආනයනකරු ලෙස ඉන්දියාව නම් කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 16:13

ලොව 2 වන විශාලතම ආයුධ ආනයනකරු ලෙස ඉන්දියාව නම්කර තිබෙනවා.

ආයුධ අපනයනකරුවන්ගේ ලැයිස්තුවේ ඉන්දියාව සිටින්නේ 23 වන ස්ථානයේයි. ලොව විශාලතම ආයුධ ආනයනකරු වන්නේ සෞදි අරාබියයි. ආයුධ අපනයනකරුවන් 25 දෙනා අතුරින් 23 වන ස්ථානය ඉන්දියාවට හිමිව තිබෙනවා. ස්ටොක්හෝම් ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයයි මෙම සමීක්‍ෂණය සිදුකර තිබෙන්නේ. 2015 වසරේ සිට 2019 වසර දක්වා ගෝලීය ආයුධ ආනයනයෙන් සියයට 9යි දශම 2 ක් ඉන්දියාවට අයත් වෙනවා.‍

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්