fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජල විදුලි නිෂ්පාදනයට යොදා ගන්නා ජලාශවල ජල මට්ටම 59%ක් දක්වා අඩු වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 15:27

ජල විදුලි නිෂ්පාදනයට යොදා ගන්නා ජලාශවල ජල මට්ටම සියයට 59 ක් දක්වා අඩුවී තිබෙනවා.

ඒ හේතුවෙන් විදුලි නිෂ්පාදනය ද සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ. කෙසේ වෙතත් ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය සඳහන් කළා.

විදුලිය අරපිරිමැස්න්මෙ භාවිත කරන ලෙසයි අමාත්‍යාංශය මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා දැනුම් දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo