fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන මිල අඩුකිරීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 14:57

ඉන්ධන මිල අඩුකිරිම සදහා හෙට (11) රැස්වන කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කිරිමට රජය තීරණය කර තිබෙනවා.

හෙට (11) සිටම ඉන්දන මිල අඩුකිරීමට ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුව ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර මහතා ප‍්‍රකාශ කළේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජානක වක්කුඹුර මහතා මේ අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්