පළාත් 4 කට අදත් උණුසුම් කාලගුණ තත්වයක්
Related Articles
පළාත් 4 කට අදත් උණුසුම් කාලගුණ තත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත ඊට අයත්. මොණරාගල දිස්ති‍්‍රක්කයේ ද ඇතැම් ස්ථානවල උණුසුම වැඩි අවධානය යොමු කළයුතු මට්ටමකයි පවතින්නේ.
සබරගමුව පළාත, කලුතර, ගාල්ල හා මාතර දිස්ති‍්‍රක්වල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.