fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිසයිල අත්හදා බැලීමේ වැඩසටහන් අඛණ්ඩව සිදුකරන බව උතුරු කොරියාව පවසයි

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 12:05

මිසයිල අත්හදා බැලීමේ වැඩසටහන් අඛණ්ඩව සිදුකරන බව උතුරු කොරියාව ප‍්‍රකාශ කළා.

නායක කිම්ජොන් උන් මධ්‍යස්ථනවල නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා. පසුගිය දින කිහිපයේදී ද ඔවුන් මිසයිල අත්හදා බැලීමකට ද පියවර ගත් බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලය ද විශේෂ අවධානය යොමුකර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2020 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්