fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාව තවත් මිසයිල තුනක් අත්හදා බලයි

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2020 15:46

උතුරු කොරියාව තවත් මිසයිල තුනක් අත්හදා බලා තිබෙනවා.

දකුණු හැම්ජියොන් හි සොන්ඩොක් මුහුදු ප‍්‍රදේශයේ අත්හදා බැලීම සිදුකර ඇති බවයි දකුණු කොරියාව පවසන්නේ. මාස තුනක විරාමයකින් පසු උතුරු කොරියාව මිසයිල අත්හදා බැලූ පළමු අවස්ථාව ද මෙයයි. එම සතිය තුළදී පමණක් මිසයිල 5 ක් අත්හදා බලා ඇති බව ද දකුණු කොරියාව සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2020 15:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්