fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩිලන්ත මාලගමුව අභියෝගතා ශුරතා පාපැදි තරගාවලියේ පළමු ස්ථානය වරාය අධිකාරියට

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2020 12:22

ඉංජිනේරු චාරුක කරුණාරත්න පදනම සංවිධාන කළ ඩිලන්ත මාලගමුව අභියෝගතා ශුරතා පාපැදි තරගාවලියේ පළමු ස්ථානය දිනා ගැනිමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විරාන් රමේෂ් සමත් වුණා. නාත්තන්ඩිය නගරයෙන් ආරම්භ වූ පාපැදි තරගය හලාවත නගරයෙන් නිමාවට පත් වුනා. එහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමිටර් 120ක්. දෙවන ස්ථානය හිමි වුයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ  සවිදු පියුමන්තටයි. තුන්වන ස්ථානය හිමි කරගත්තේද ලංකා ශ්‍රී යුද හමුදාව නියෝජනය කළ සඳරුවන් පින්තුයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2020 12:22

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo