fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

COVID-19 නිසා දඹදිව වන්දනා ගමන් නවතී

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2020 11:45

දඹදිව වන්දනා චාරිකා සංවිධාන කිරීමේ කටයුතු තාවකාලිකව නතර කරන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

COVID-19 වෛරසය ආසාදනය වීම වැළැක්වීම ඊට හේතුවයි. යම් හෙයකින් දඹදිව චාරිකාවලට සහභාගි වී ආපසු පැමිණියහොත් ඔවුන් සති 2 ක නිරෝධායන කටයුතුවලට ලක් කිරීමට ද සිදුවනු ඇති.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2020 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්