ආර්ථිකය නඟා සිටුවීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් රජය ඉදිපත් කරන බව මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. කුරුනෑගල දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
කුරුණෑගල පන්නල ප්‍රදේශයේදීයී ක්‍රියාකාරී හමුව පැවැත්වුණේ. ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක, යුතුකම සංවිධානයේ සභාපති ගෙවදු කුමාරතුංග යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=tbr_t5aowcU&feature=youtu.be&fbclid=IwAR3JJl0XKUSFbY7NzNcG0AD6lFp6E56KhCdux52WpnyzJTlfUgteCBsKT2M”]