fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී පාද වන්දනාකරුවන් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක ගැටිමෙන් පාසල් සිසුවෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2020 10:03

හැටන් සිට නල්ලතන්නිය දක්වා ශ්‍රී පාද වන්දනාකරුවන් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක ගැටිමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබු සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඔහුගේ තත්ත්වය බරපතළ නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා මාරුවීමට උත්සාහ දැරිමේදී මෙම අනතුරුව සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2020 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්