බැදුම්කර වංචාවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්නේ දේශපාලන පළිගැනීම්වලට නොවන බවත් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් හිමි වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රි පියල් නිශාන්ත මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OmMbqK1NG44″]