fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශ්ව වහා හෙළි කළ යුතුයි

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 16:18

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශ්ව වහා හෙළි කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කොළඹ අගරදගුරු පදවියේ 73 වන ළමා දින සැමරුම් උත්සවයට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව කියාසිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 16:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්