fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරියේදී ජාතික දේශපාලනයට පැමිණීමට කිසිදු බලාපොරොත්තුවක් නැහැ

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 13:02

ඉදිරියේදී ජාතික දේශපාලනයට පැමිණීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් පොළොන්නරුවේ දේශපාලන කටයුතුවල නිරත වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 13:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්