fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඝානාවේ මහ මැතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ගැටලු රැසක්

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 11:24

ඝානාවේ මහ මැතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව විදෙස් නිරීක්ෂකයින් පෙන්වාදෙනවා.

ජනාධිපති ඩේවිඩ් ගි‍්‍රන්ජර් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු බවයි නිරීක්ෂණ සංවිධාන පෙන්වාදෙන්නේ. තවමත් මැතිවරණයේ ප‍්‍රතිඑල නිකුත් කර නැහැ. එරට පොලීසිය, මැතිවරණ කොමිෂන් කාර්යාලයට පැමිණීම සම්බන්ධයෙන් ද නිරීක්ෂණ සංවිධාන අප‍්‍රසාදය පළකළා.

ප‍්‍රතිඑල සම්බන්ධයෙන් තමන් අවධානයෙන් සිටින බවයි රටවල් කිහිපයක තානාපතිවරුන් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්