fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ටේ‍්‍රලියානු රාජකීය නෞකා හමුදාවේ පැරමැටා නෞකාව කොළඹ වරායට

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 10:47

ඔස්ටේ‍්‍රලියානු රාජකීය නෞකා හමුදාවේ පැරමැටා නෞකාව කොළඹ වරායට අද (07) පැමිණෙනවා.

ඒ නැවියන් 200 කට ආසන්න කාර්ය මණ්ඩලයක් සමඟ. මේ මස 11 වනදා දක්වා නාවිකයින් දිවයිනේ රැඳීසිටින බවයි නාවික හමුදාව පවසන්නේ. එම කාලය ඇතුලත සංස්කෘතික, කී‍්‍රඩා තරඟ ඇතුලු විවිධ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 10:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්