fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීඩි කොළ කිලෝග‍්‍රැම් 300ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 10:35

බීඩි කොළ කිලෝග‍්‍රැම් 300 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොටහේන ප‍්‍රදේශයේදී. බීඩිකොළ තොගය ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි බවයි පොලීසිය පවසන්නේ. තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද වාහන අමතර කොටස් තොගයක් ද ලොරි රථයේ තිබී හමුවුණා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo