බීඩි කොළ කිලෝග්රැම් 300 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොටහේන ප්රදේශයේදී. බීඩිකොළ තොගය ලොරි රථයකින් ප්රවාහනය කරමින් සිටි බවයි පොලීසිය පවසන්නේ. තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද වාහන අමතර කොටස් තොගයක් ද ලොරි රථයේ තිබී හමුවුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/bidi-kola.jpg”]