fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සවුදි අරාබි රාජකීය පවුලේ සාමාජිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 10:37

සවුදි අරාබි රාජකීය පවුලේ සාමාජිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර රජුගේ සහෝදරයා ද සිටින බවයි සවුදි අරාබි වාර්තා සඳහන් කළේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතුව මෙතෙක් හෙලිව නැහැ. හිටපු අභ්‍යන්තර කටයුතුු අමාත්‍යවරයා ද අත්අඩංගුවට ගත් පිරිසට ඇතුලත්.

ඔවුන්ගේ නිවාස විශේෂ පරීක්ෂාවකට ලක්කළ බව ද විදෙස් වාර්තා පවසනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2020 10:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්