වී මෙට්‍රික් ටොන් පහළොස් දහස් නවසිය හැත්තෑවක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය ප්‍රකාශ කළා.
මිලදී ගැනීමේ කටයුතු ඉතා සාර්ථකව සිදුවන බවයි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ.
මේ වනවිට යුධ හමුදාව මගින් වී කිලෝග්‍රෑම් එක්කෝටි තිස් අට ලක්ෂයක් මිලදී ගෙන ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/v-sahal.jpg”]