fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාබුල් නුවර උත්සවයක වෙඩි තැබීමක් – 27 ක් මරුට

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2020 20:07

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර උත්සවයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම උත්සවය සදහා ඇෆ්ගන් දේශපාලනඥයින් මෙන්ම එරට විපක්ෂ නායක අබ්දුල්ලා අබ්දුල්ලා සහභාගී වී සිට ඇතත් ඔහුට කිසිදු අනතුරක් සිදුව නැහැ.

සිද්ධියෙන් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2020 20:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්