උපාධිධාරීන්ට පත්වීම් ලබාදීම රජය හිතාමතාම ප්‍රමාද කළ බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ චෝදනා කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ හා කණක හේරත් යන මහත්වරුන් ප්‍රශ්නකර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා පසුගිය වසර පහ තුළ අමාත්‍යවරයෙකු ලෙස උපාධිධාරීන්ගේ ගැටලු විසදීමට ගත්තේ කුමන පියවරක් ද යන්නයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/4UWiBWzMi5U”]