fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ මැතිවරණය අවසන් වූ සැණින් පළාත් සභා ඡන්දයට මුහුණ දෙන්න අගමැති සූදානමින්

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2020 19:50

මහමැතිවරණය අවසන් වීමෙන් පසුව කඩිනමින්ම පලාත් සභා ඡන්ද වීමසීම පැවැත්විය යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මහතා පවසනවා.

මෙවර මහමැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් හිමිකර ගැනීමෙන් පසු රටට සුදුසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවද ඒ මහතා කියා සිටිනවා.

පුවත්පත්වල ප්‍රවෘත්ති කතෘවරුන් සදහා විශේෂාංග කතෘවරුන්, දේශපාලන ලිපි රචකයින් හා කාටුන් ශිල්පීන් හමුවූ අවස්ථාවේදීයී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද අග්‍රාමාත්‍යවරයා පිලිතුරු ලබා දුන්නා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2020 19:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්