8 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, කාරක සභා සභාපතිවරයා හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට සුබ පැතීමේ උත්සවයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයයි මෙම උපහාර උත්සවය සංවිධාන කළේ. සිහිවටන පිරිනැමීමක් ද මෙහිදී සිදුකෙරුණා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කටයුතු සිදුකෙරුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/KPxnUj3RZEg”]