හිටපු ජගත් මහලේකම් හාව්යාර් පෙරෙඩ්ස් ඩී. ක්වෙල්‍යා මිය ගියා. ඔහු මිය යන විට ඔහුගේ වයස වසර 100යි. පේරු ජාතිකයෙකු වන මොහු 1980 වසරේ සිට 1988 වසර දක්වා පැවති ඉරාක ඉරාන යුද්ධය නතර කිරීම සදහා කැපී පෙනෙන මෙහෙයක් ඉටුකළා. ඔහු 1940 දී පේරු විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ජගත් මහලේකම්වරයා ලෙස පත්වූයේ 1981 වසරේදීයි. එමෙන්ම 2000 වසරේදී පේරු අගමැතිවරයා හා විදේශ අමාත්‍යවරයා ලෙස ද ක්වෙල්‍යා කටයුතු කළා.

හිටපු ජගත් මහලේකම් හාව්යාර් පෙරෙඩ්ස් ඩී. ක්වෙල්‍යා මිය යයි
කියවීමට මිනිත්තු 0