COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ කැලිෆෝනියාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා.
ඉතාලියේ සියලු පාසල් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඉතාලිය තුළ මේ වන විට පුද්ගලයින් 3089 දෙනෙකු රෝගයට ගොදුරු වී සිටින අතර මරණ 107 ක් වාර්තා වනවා. රෝගී වූ ශ්‍රී ලාංකික කාන්තාව මේ වන විට සුවය ලබමින් සිටින බවයි ඉතාලියේ සිටි මේ පිළිබඳ තොරතුරු ගෙන එන ශ්‍රීමාල් පතිරාජ පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=C1vOx7reFg0&feature=youtu.be&fbclid=IwAR1LpBfNOWbPN-GmC_eO_GZ8H-CcAixN8XQBPTCn3YBDO_cNYU3ZcGMB-w8″]