fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදුජන පෙරමුණට තුනෙන් දෙකක් ලබා ගැනීම අභියෝගයක් නොවෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2020 17:51

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම අභියෝගයක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. නෙළුම් මාවත පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා. හිටපු රාජ්‍ය අමාත්‍ය එස් බි දිසානායක මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2020 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්