පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති උද්ඝෝෂණ මේ වන විට අවම වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
උද්ඝෝෂණවලට සම්බන්ධ වූ පුද්ගලයන් 1427 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතුරින් 436 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. දින 10 ක් පුරා පැවති විරෝධතාවලදී ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.