මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදන කිහිපයක් නිකුත්කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඡන්ද ලකුණ පිළිබඳ ගැසට් නිවේදනය, තේරීම්භාර නිලධාරීන් පිළිබඳ ගැසට් නිවේදනය , නාමයෝජනා භාරදීමේ දී එක් එක් මැතිවරණ කොට්ඨාසය සඳහා අවශ්‍ය අපේක්ෂකයින් ගණන සහ ඇප මුදල් පිළිබඳ ගැසට් නිවේදන මෙසේ නිකුත්කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-AuSIKTYUbg”]