fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ජනබලවේගයෙන් ළමාරක්ෂණ අධිකාරියට ලිපියක්

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2020 12:58

හය හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන සිදු කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තොරතුරුවලට අදාළව එම දැරියට සාධාරණය ඉටුකරන ලෙස ජාතික ජනබලවේගය ළමාරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටිනවා. එම බලවේගය මෙම ඉල්ලීම කරමින් ලිපියක් අද භාරදුන්නා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2020 12:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්