fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි දෙකක් වටිනා ගවයින් 76 ක් සමග 3න් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2020 09:25

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ රුපියල් කෝටි දෙකක් වටිනා ගවයින් 76 දෙනෙකු සමග සැකකරුවන් 3න් දෙනෙකු මඩකලපුව කල්අඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ පොලීසියයි මෙම වැටලීම සිදුකළේ. එරාවුර් ප්‍ර දේශයේ සිට කාත්තන්කුඩි දක්වා ගවයින් ප්‍රවාහනය කර තිබෙනවා. කාත්තන්කුඩි කල්අඩි පාලම අසලදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2020 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්