fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

8 වන පාර්ලිමේන්තුවේ අවසන් හෝරා කිහිපය – විසුරුවන්න තව පැය කිහිපයයි

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2020 13:19

ඉදිරි පැය කිහිපය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා.

තුනෙන් දෙකක බලයක් ලබාදෙමින් ඉදිරි පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුත්තේ ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිලිවෙල වඩාත් ශක්තිමත් කිරීමට බවයි නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2020 13:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්