නව කාලගුණ දත්ත විශ්ලේශනයකට අනුව ඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලය සියයට 50 කින් වැඩි වී ඇති බව හෙළිව තිබෙනවා.
දේශගුණික විපර්යාසයන්වල බලපෑම මීට හේතුව බව සදහන්. පසුගිය දින කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ ලැව්ගිණි හේතුවෙන් උෂ්ණත්වයේ සීග්‍රයෙන් ඉහළ ගියා. 2014 සිට මේ වන තෙක් සිදු කළ අධ්‍යයනයකිනුයි ඔවුන් මෙය හෙළි කර තිබෙන්නේ. ඒ අනුව ගිම්හාන කාලයේ යම් වැඩි වීමක් පෙන්නුම් කරන බව ඕස්ට්‍රේලියා ආයතනයක් සිදු කළ අධ්‍යයනයකින් වාර්තා වනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/Aus.jpg”]