මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට 0

🕔19:47, 31.මාර්තු 2020

මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (31) දිනයේදී කොරෝනා රෝගීන් 20 දෙනෙකු වාර්තා වී ඇති අතර සම්පූර්ණයෙන් සුවය ලැබූ 17 දෙනෙකු රෝහල්වලින් පිටව ගියා.

Read Full Article
කොරෝනා ව්‍යසනය හමුවේ ජනතාව රැකගැනීමට රජයෙන් කඩිනම් මෙහෙයුම්

කොරෝනා ව්‍යසනය හමුවේ ජනතාව රැකගැනීමට රජයෙන් කඩිනම් මෙහෙයුම් 0

🕔19:18, 31.මාර්තු 2020

අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් එම කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (31) පැවැත්වුණා. පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අපනයනය කර ඇති ඇගලුම් සඳහා අදාළ මුදල් ජාත්‍යන්තර වෙළෙඳපොළේ

Read Full Article
ජනදුක නිවන්න රූපවාහිනී මහ ගෙදරින් මනුෂ්‍යත්වයේ සත්කාර්ය දියත් කෙරේ

ජනදුක නිවන්න රූපවාහිනී මහ ගෙදරින් මනුෂ්‍යත්වයේ සත්කාර්ය දියත් කෙරේ 0

🕔18:54, 31.මාර්තු 2020

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් අපේම ජනතාවට සහන සැළසීමට ITN මනුෂ්‍යත්වයේ සත්කාර්ය ආරම්භ කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ හා නිදහස් කලා සන්ධානය එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ. ව්‍යාපෘතියට ආධාර ලබාදීම සඳහා

Read Full Article
ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව 0

🕔18:37, 31.මාර්තු 2020

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය ද ගැටලුවකින් තොරව සිදුකෙරෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කටයුතු සුපුරුදු පරිදි සිදුවන ආකාරය දැකගත හැකිවූබවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මත්ස්‍ය තොග මිලදී ගැනීමට වෙළෙඳුන් පැමිණ සිටි අතර සාධාරණ මිල ගණන් යටතේ

Read Full Article
මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්

මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් 0

🕔18:18, 31.මාර්තු 2020

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ජනතාවට සිදුව ඇති පීඩාවන් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක ආගමික වතාවත්වල යෙදෙන ලෙස මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඉල්ලා සිටිනවා. ඒ අනුව හෙට සිට දින 7 ක් පුරා රාත්‍රී 7 සිට රාත්‍රී 8 දක්වා ජනතාවට

Read Full Article
COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය ඉහළට

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය ඉහළට 0

🕔18:04, 31.මාර්තු 2020

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි. බැංකුව වෙත

Read Full Article
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනයට යළි දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනයට යළි දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය 0

🕔18:03, 31.මාර්තු 2020

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට, අප්‍රේල් 01 බදාදා

Read Full Article
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 132 දක්වා ඉහළට – 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 132 දක්වා ඉහළට – 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි 0

🕔16:55, 31.මාර්තු 2020

මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේදී කොරෝනා රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. සම්පූර්ණයෙන් සුවය ලැබූ 17

Read Full Article
දඹුල්ල නිකවටවන ගම්මානයේ නිවාස 7ක තිස්තුන් දෙනෙකු නිවාස තුළම නිරෝධායනයට

දඹුල්ල නිකවටවන ගම්මානයේ නිවාස 7ක තිස්තුන් දෙනෙකු නිවාස තුළම නිරෝධායනයට 0

🕔16:24, 31.මාර්තු 2020

දඹුල්ල නිකවටවන ගම්මානයේ නිවාස 7 ක තිස්තුන් දෙනෙකු නිවාස තුළම නිරෝධායනය කිරීමට කටයුතු කෙරුණා. මහනුවර අකුරණ ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනාගත් පුද්ගලයා නිකවටවන ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ බවට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුවයි එම නිවස ඇතුලු නිවාස

Read Full Article
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළට 0

🕔15:49, 31.මාර්තු 2020

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Full Article

Default