හැරී කුමරුට හා මේගන් කුමරියට ලබන මාසයේ සිට ආරක්‍ෂාව නොදීමට කැනඩාව තීරණය කරයි

හැරී කුමරුට හා මේගන් කුමරියට ලබන මාසයේ සිට ආරක්‍ෂාව නොදීමට කැනඩාව තීරණය කරයි 0

🕔13:55, 29.පෙබ. 2020

හැරී කුමරු හා මේගන් කුමරිය වෙනුවෙන් ලබන මාසයේ සිට තවදුරටත් ආරක්‍ෂාව ලබා නොදෙන බව කැනඩා රජය පවසනවා. සසෙක්ස් හි ආදිපාදවරයා හා ආදිපාදවරිය වන හැරී කුමරු හා මේගන් කුමරිය පසුගිය නොවැම්බරයේ සිට ජීවත් වන්නේ බ්‍රිටිෂ් කොලොම්බියා හි මන්දිරයකයි. ඔවුන් රාජකීය නිලතලවලින්

Read Full Article
ආණ්ඩුවක් පිහිටුවන්න මහසෝනා එක්ක වුනත් එකතු වෙනවා

ආණ්ඩුවක් පිහිටුවන්න මහසෝනා එක්ක වුනත් එකතු වෙනවා 0

🕔12:48, 29.පෙබ. 2020

ආණ්ඩුවක් පිහිටුවීමට මහසෝනා සමග වුව ද එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.    

Read Full Article
මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් තුන්දෙනෙකුගෙන් ජංගම රෝග නිරීක්ෂණ ඇඳක්

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් තුන්දෙනෙකුගෙන් ජංගම රෝග නිරීක්ෂණ ඇඳක් 0

🕔12:09, 29.පෙබ. 2020

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් තුන්දෙනෙකු අංග සම්පූර්ණ ජංගම රෝග නිරීක්ෂණ පහසුකම් සහිත ඇදක් නිර්මාණයකර තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මෙකාට්රොනික් අංශයේ මනුක සූරියගේ, බුද්ධික ප්‍රභාත් සහ කවිදු ප්‍රභාත් යන සිසුන්ගේ මෙහෙයවීමෙනුයි මෙම ඇද නිර්මාණය කර ඇත්තේ. රෝගියාට ගැලපෙන ආකාරයේ හෝ

Read Full Article
විහාරස්ථාන සංවර්ධනය ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ සිදුකරන්න අගමැති සූදානම්

විහාරස්ථාන සංවර්ධනය ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ සිදුකරන්න අගමැති සූදානම් 0

🕔12:07, 29.පෙබ. 2020

විහාරස්ථාන සංවර්ධන වැඩපිළිවෙළ සාධාරණ හා නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කළේ ඓතිහාසික වගේගොඩ රන්කොත්මළු පුරාණ රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ සන්නස් පත්‍රය අද (29) පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින්. සිත්තම්

Read Full Article
සහෝදරයන්ගේ සටන SSC ක්‍රීඩාංගනයේදී

සහෝදරයන්ගේ සටන SSC ක්‍රීඩාංගනයේදී 0

🕔12:00, 29.පෙබ. 2020

කොළඹ ඉසිපත විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර 57වන සහෝදරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ SSC ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු තර්ස්ටන් විද්‍යාලීය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ඉසිපතන විද්‍යාල කණ්ඩායම සිය පළමු ඉනිම

Read Full Article
පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දෙන ලොව පළමු රට

පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දෙන ලොව පළමු රට 0

🕔11:42, 29.පෙබ. 2020

ලක්සම්බර්ග් හි පොදු ප්‍රවාහනය අද සිට ජනතාවට නොමිලේ භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දෙන ලොව පළමු රට ලෙස ලක්සම්බර්ග් හැඳින්විය හැකියි. රටේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව

Read Full Article
දින 21 ක් ඇතුළත මැණික් ගැරීමේ බල පත්‍ර

දින 21 ක් ඇතුළත මැණික් ගැරීමේ බල පත්‍ර 0

🕔11:30, 29.පෙබ. 2020

දින 21 ක් ඇතුළත මැණික් ගැරීමේ බල පත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය ක්‍රමවේදය සකසන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. රත්නපුර දිස්ත්‍රික් මැණික් හා හරිත සංගමයේ තුන්වන සංවත්සර උත්සවයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා. මැණික් සංස්ථාවේ සභාපති අමිත ගමගේ

Read Full Article
කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2923 දක්වා ඉහළට

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2923 දක්වා ඉහළට 0

🕔11:27, 29.පෙබ. 2020

ලොව පුරා දහස් ගණනකට ආසාදනය වූ කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මිනිස් සිරුරට මුලින් ඇතුළුවී ඇත්තේ සතුන් මාර්ගයෙන් බවට විද්‍යාඥයින් සැක පළකරනවා. මෙම වෛරසයේ අවදානම ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඇන්ටාක්ටිකාව හැරුණුවිට අනෙකුත් මහද්වීප සියල්ලටම

Read Full Article
රටට අහිතකර කිසිදු ගිවිසුමකට වත්මන් රජය අත්සන් කරන්නේ නැහැ

රටට අහිතකර කිසිදු ගිවිසුමකට වත්මන් රජය අත්සන් කරන්නේ නැහැ 0

🕔11:18, 29.පෙබ. 2020

රටට අහිතකර කිසිදු ගිවිසුමකට වත්මන් රජය අත්සන් නොතබන බව ඔප්පුකර ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. හක්මන පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.   ස්වයං රැකිවල නිරත වන්නන්ට ශක්තියක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක දිවි අරණළු වැඩසටහනේ හක්මන ප්‍රාදේශීය

Read Full Article
වස විසෙන් තොර පාරම්පරික වී වගාව ප‍්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය

වස විසෙන් තොර පාරම්පරික වී වගාව ප‍්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය 0

🕔11:03, 29.පෙබ. 2020

වස විසෙන් තොර පාරම්පරික වී වගාව ප‍්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා. හෙල සුවය වැඩසටහන යටතේ අක්කර දස දහසක වපසරියක් අස්වැද්දවීමයි සැලසුම. ඒ ගොවීන් දෙදහසකගේ සහභාගීත්වයෙන්. නියමු ව්‍යාපෘතිය අනුරාධපුර රාජාංගනය කේන්ද්‍ර කරගනිමින් කි‍්‍රයාත්මක කරනවා. පාරම්පරික වී ප‍්‍රභේද රසායනික

Read Full Article

Default