ද්‍රව වායු බලාගාරය ඉදිවන භූමිය ඇමතිගේ නිරීක්ෂණයට

ද්‍රව වායු බලාගාරය ඉදිවන භූමිය ඇමතිගේ නිරීක්ෂණයට 0

🕔17:03, 29.පෙබ. 2020

මෙරට පළමු ද්‍රව වායු බලාගාරය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එහි ඉදිකිරීම් කඩිනමින් ඇරඹීම රජයේ සැලසුම බවයි අමාත්‍යවරයා වැඩිදුටත් පවසන්නේ. මෙගාවොට් 300 ක විදුලිය ජනනය කෙරෙන යෝජිත ද්‍රව වායු බලාගාරය ඉදිකෙරෙන්නේ කෙරවලපිටිය ලක්දනව් බලාගාරය ආශ්‍රිත

Read Full Article
කැලිඩෝ වෙරළ තීරය යළි සකස් කිරීම ඇරඹෙයි

කැලිඩෝ වෙරළ තීරය යළි සකස් කිරීම ඇරඹෙයි 0

🕔16:45, 29.පෙබ. 2020

මුහුදු ඛාදනයට ලක්ව විනාශයට පත්වූ කළුතර කැලිඩෝ වෙරළ තීරය යළි සකස් කිරීම අද (29) ඇරඹුනා. මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 889ක මුදලක් වැය වන බවයි රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සදහන් කළේ. වැලි ඝන මීටර් ලක්ෂ 3ක් යොදා ගනිමින් මීටර

Read Full Article
බිග්මැච් රථ පෙළපාලිවලදී නීතිගරුක වන ලෙස පොලිසිය සිසුන්ට දැනුම් දෙයි

බිග්මැච් රථ පෙළපාලිවලදී නීතිගරුක වන ලෙස පොලිසිය සිසුන්ට දැනුම් දෙයි 0

🕔16:07, 29.පෙබ. 2020

බිග්මැච් හෙවත් අන්තර් පාසල්  මහා ක්‍රිකට් තරගවලට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙළපාලිවලදී නීතිගරුක වන ලෙස පොලිසිය සිසුන්ට දැනුම් දෙනවා. අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිවලදි කටයුතු කළ යුතු ආකාරය පිළිබද දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. රථවාහන පෙලපාලිවලදී විනීතව කටයුතු කළ යුතු අතර

Read Full Article
සිරියාවෙන් පලා එන සරණාගතයන්ට තුර්කියෙන් ආරක්‍ෂාව නොදීමට තීරණය කරයි

සිරියාවෙන් පලා එන සරණාගතයන්ට තුර්කියෙන් ආරක්‍ෂාව නොදීමට තීරණය කරයි 0

🕔16:06, 29.පෙබ. 2020

යුරෝපය කරා ගමන් කරන සරණාගතයන්ට ඒ සඳහා අවස්ථාව ලබාදෙන බව තුර්කි ජනාධිපති රෙසෙප් එර්දගන් පවසනවා. සිරියාවෙන් පලා එන සරණාගතයන් සඳහා ආරක්‍ෂාව ලබා දීමට තම රජය තවදුරටත් කටයුතු නොකරන බවයි එර්දගන් ජනාධිපතිවරයා සඳහන් කළේ. යුරෝපා සංගමය තම පොරොන්දු නිසි පරිදි ඉටු

Read Full Article
ඉරානයේ සිට පැමිණෙන විදේශිකයින්ට ඕස්ටේ‍්‍රලියාවට ඇතුලු වීමට අවසර නැහැ

ඉරානයේ සිට පැමිණෙන විදේශිකයින්ට ඕස්ටේ‍්‍රලියාවට ඇතුලු වීමට අවසර නැහැ 0

🕔15:49, 29.පෙබ. 2020

ඉරානයේ සිට පැමිණෙන සියලුම විදේශිකයින්ට ඕස්ටෙ‍්‍රිිලියාවට ඇතුලු වීමට අවසර ලබා නොදෙන බව ඕස්ටෙ‍්‍රිලියා සෞඛ්‍ය අමාත්‍ය ග‍රේග් හන්ට් ප‍්‍රකාශ කර තිබෙනවා. ඉරානයේ සිට පැමිණෙන්නේ නම් වෙනත් රටක දින 14 ක් ගත කර ඕස්ටෙ‍්‍රිලියාවට පැමිණිය හැකි බවටයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

Read Full Article
විදේශ ඇමති සහ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය අතර හමුවක්

විදේශ ඇමති සහ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය අතර හමුවක් 0

🕔15:33, 29.පෙබ. 2020

ජිනීවා හි සංචාරයක නිරතව සිටින විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචෙලට් හමුවී තිබෙනවා. ජගත් මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවේ සම අනුග‍්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව රජය ඉවත්වීමේ තීරණය පිළිබඳුව අමාත්‍යවරයා එහිදී කරුණු පැහැදිලි කළ

Read Full Article
ඉතාලියේ සිට පැමිණි දෙදෙනාට COVID-19 ආසාධනය වී නොමැති බවට තහවුරුයි

ඉතාලියේ සිට පැමිණි දෙදෙනාට COVID-19 ආසාධනය වී නොමැති බවට තහවුරුයි 0

🕔15:22, 29.පෙබ. 2020

ඉතාලියේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනාට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනාගේ රුධිර සහ කේඨ සාම්පල පිළිබදව වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂාවේදී . කෙසේවෙතත් ඔවුන් තවදුරටත් අයි ඩී එච් උණ රෝහලේ රදවා

Read Full Article
පැරිස් නුවර දුම්රිය ස්ථානයක ගින්නක්

පැරිස් නුවර දුම්රිය ස්ථානයක ගින්නක් 0

🕔15:14, 29.පෙබ. 2020

ප්‍රංශයේ පැරිස් නුවර දුම්රිය ස්ථානයක විශාල ගින්නක් හටගත්තා. ගෙයාඩිලියෝන් දුම්රිය ස්ථානය ආසන්නයේ පැවති විරෝධතාවකදී මෙම ගින්න හටගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. විරෝධතාකරුවන් අසල තිබූ කසළ බඳුන් හා යතුරු පැදි කිහිපයකට ගිනි තබා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගින්න පැතිර ගොස්

Read Full Article
රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම රජයේ අපේක්‍ෂාවයි

රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම රජයේ අපේක්‍ෂාවයි 0

🕔14:06, 29.පෙබ. 2020

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම රජයේ අපේක්‍ෂාව බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. බලංගොඩ කුලරත්න විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ. පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය

Read Full Article
50න් ඉහළ ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පිලිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක්

50න් ඉහළ ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පිලිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් 0

🕔14:01, 29.පෙබ. 2020

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස  අවුරුදු 50න් ඉහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පිලිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. තරගාවලිය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදි මාර්තු 11වනදා සිට මාර්තු 24දක්වා පැවැත්විමට නියමිතයි. කණ්ඩ හතරක් තරගාවලිය පැවැත්වෙනවා. ශ්‍රී

Read Full Article

Default