fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෞද්ගලික බස් රථ හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 19:37

පෞද්ගලික බස් රථ හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

පානදුර කලුතර පෞද්ගලික බස් රථ හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පානදුර දකුණ පොලිස්ථානයේදී පැවැත්වුණා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට බස් හිමියන් විශාල පිරිසක් එක්ව සිටියා. රථ වාහන භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතා ද මීට සහභාගි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 19:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්