fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ ගින්නක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 19:23

කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ ගින්නක්

කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ ගින්නක් ඇතිවී තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිගුරක්ගොඩ කඳවුරේ බෙල් 212 හෙළිකොප්ටරයක් යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 19:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්