fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය වසර 5 දී පොහොට්ටුවට කොට ඇද්ද සියළු අලි පෙරහැරේ ගෙනියනවා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 18:12

පසුගිය වසර 5 දී පොහොට්ටුවට කොට ඇද්ද සියළු අලි පෙරහැරේ ගෙනියනවා

හෝමාගම ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණු ආසන බල මණ්ඩල රැස්වීම අද පැවැත්වුණා.

ඒ ජ්‍යෙෂ්ඨ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුගේම සහභාගීත්වයෙන්.  පසුගිය වසර 5ක කාලය තුළ පොහොට්ටුව වෙනුවෙන් කොට ඇදි සෑම අලියෙකුම පෙරහැරේ ගෙන යාමේ වගකීම තමන් භාර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසුවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්