fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපි කිසිම අවස්ථාවක සාමකාමී උද්ඝෝෂණවලට බාධා කරන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 18:51

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහය හා විරෝධතාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද දිනයේත් පැවැත්වුණා. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කිරීම / විශ්වවිද්‍යාලවල සීසීටිවී කැමරා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමිනුයි සත්‍යග්‍රහය පැවැත්වෙන්නේ.

මහජන සාමයට බාධාවන බැවින් මෙම විරෝධතාවෙන් ඉවත් වන ලෙස අධිකරණය ද නියෝග කර තිබෙනවා. ජාතික රෝහල හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අවට පැවැත්වෙන මෙම විරෝධතාවෙන් මහජනතාවට බාධා වන බවට පොලීසිය කරුණු දැක්වීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දි ඇත්තේ. ඒ පිළිබද විරෝධතාකරුවන් දැනුවත් කිරීමට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඔවුන් හමුවට ගිය අවස්ථාවේදී ඇති වූයේ මෙවන් තත්ත්වයක්.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 18:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්