fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහෝදරයන්ගේ සටන SSC ක්‍රීඩාංගනයේදී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 12:00

සහෝදරයන්ගේ සටන SSC ක්‍රීඩාංගනයේදී

කොළඹ ඉසිපත විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර 57වන සහෝදරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ SSC ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු තර්ස්ටන් විද්‍යාලීය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ඉසිපතන විද්‍යාල කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවි ලකුණු 210ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කරමින් සිටි තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 05ක් දැවි ලකුණු 130ක් ලබා සිටියා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 29, 2020 12:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්